English
සිංහල
22:10 බ්‍රහස්පතින්දා, අගෝස්තු 14, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    JVP එකට මාරාන්තික රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරයක සැලසුම් අතරේ ජනරාල් වනසිංහ නිවසට යැවීමේ ලිපියට ජනපති අත්සන් කරයි.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා යුධ හමුදාව මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවද දැවැන්ත පරිහානියට පත්වීම මේ වන විටත් සිදුව තිබේ. නීත්‍යනුකූලව කටයුතුකරනා ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශිෂ්ඨ නිලධාරීන් සියල්ලෝම යුධ හමුදාවෙන් ඉවත්වෙමින් තිබියදී, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පරිඝනක විශේෂඥයන් 28 දෙනෙකු සමග තවත් විශාල පිරිසක් ගුවන් හමුදාවෙන් ඉවත් ගොස් තිබේ. තව අවුරුදු දෙකකින් පමණ ගුවන් හමුදාවට ඉතිරිවන්නේ අපත මෙන්ම ම්ලේච්ච නීතියට ගරු නොකරනා හමුදා නායකයන්ගෙන් බහුල වූ ගුවන් හමුදාවකි. ශ්‍රී ලංකා යුද හමුදාවේ තත්වයද එසේම වී තිබෙන බව අප මිට පෙරද වාර්තා කර තිබේ. ගුවන් හමුදාවට ඒ් විනාශය සිදුකලේ හිටපු ගුවන් හමුදාපති සුදර්ශන පතිරන විසිනි. හිටපු ගුවන් හමුදාදිපතිවරයෙකු වු ඩයස්ගෙන්වත් එවැනි විනාශයක් ගුවන් හමුදාවට සිදු වුයේ නැත.

    එවන් පසුබිමක් තුල ආරක්ෂක ලේඛම්වරයාගේ මුලිකත්වයෙන් ජනතා විමුක්ති පෙරමුණට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් යොදවා තිබේ. එහි විශේෂත්වය වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට කොලේ වසා එම කටයුත්ත සිදුකිරීමය. ඔවුන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සමයේ ඒවා සිදුකල බැවින් ඒ පිළිබදව පුහුණුවීම් , අත් දැකීම් ඔවුන්ට තිබේ. ආරක්ෂක ලේඛම්වරයා සැලසුම්කර තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ම්ලේච්ච පක්ෂයක් බව පෙන්වීම සඳහා ඔවුන්ගේ සාමාජිකයන් අපරාධකරුවන් බවට පත්කිරීමේ ම්ලේච්ච මෙහෙයුමකි.   ඒ වෙනුවෙන් මේජර් ජනරාල් සලේ ඉවත් කර වෙනත් බුද්ධි ප්‍රධානියෙකු පත්කර තිබේ. ඒ පිළිබඳව සම්පුර්න වාර්තාවක් අද හෙටම පලකිරීමට සකසා තිබේ. අවශ්‍ය නීතිමය අනුමත කිරීම්වලින් පසුව අප එය පලකරනු ඇත. ජනතා විමුක්ති පෙරමුණද මේ ලිපිය ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව තප්පුලෑම නොකළ යුතු බැව් අප අවධාරණය කරන්නෙමු.

    හමුදා නායකයන් දේශාපලන අවශ්‍යතා ඉටුකරන්නේ නම්, හෝ පවතින මහජන රජයන් වෙනස් කිරීමට තමන්ගේ යටත් හමුදා නිලධාරීන්, භටයන් මෙහෙයවන්නේ නම් එය භයානක තත්වයක ආරම්භයකි. එය ගෝඨාභයගේ සමයේ අප වින්දේය.  කෙසේ නමුත් පවතින තත්වයන් හමුවේ දේශපාලන නායකයන් සහ රාජ්‍ය නිලධාරීන් අතරද ගැටුම් ඇති වී, මහජනතාව විසින් මේ දෙපාර්ශ්වයටම දඩුවම් දෙන යුගයක් උදාවෙමින් තිබේ. එය රටට පමණක් නොව අප කිසිවෙකුටත් අයහපත විනා යහපත උදා නොකරනු ඇත. අප විද්‍යාත්මකව සිදුකරනු ලැබූ ගවේෂණ හරහා පළකර තිබෙන වාර්තා සියල්ලම සත්‍ය වී තිබේ. ආරක්ෂක ලේඛම්වරයා ඇතුළු ආරක්ෂක අමාත්‍යංශයට පත් කර තිබෙන ගෝඨා හිතවාදීන් සියල්ලෝම ඉවත් කල යුතු බව අප මිට පෙරම ජනාධිපතිවරයට පෙන්වා දි තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ සමයේම “ගෝඨාභයටත් ගඩාෆිට වූ දේම වන ලකුණු” ලෙස අප ලිපියක් ලිවේ ඔහු පලවාහැරීමට මාස එකහමාරකට පෙරය. ( එම ඉතිහාසගත ලිපිය පහතින්)

    රටට වැදගත්, බුද්ධිමත්, විනයගරුක හමුදා මෙන්ම පොලිස් නිලධාරින්ද අවශ්‍යව සිටින සමයෙක දුෂිත හංදුආ නායකයන් පලවා හැර නව හමුදාවක් ගොඩනැගීමට නම් විශිෂ්ඨ ගනයේ හමුදා නිලධාරීන් සුරැකිය යුතුය. එයට හේතුද අප මිට පෙර පෙන්වා දි තිබේ. ඒ අනුව නිකැළැල් හමුදා නිලධාරීන් සුරැකිය යුතුය.

    ඒ අතර නිකැළැල් සේවාවක් හිමි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සංජය වනසිංහ මීළඟ හමුදාපති ධුරයට පත් කරනු ඇති බව නිලධාරින් හා සෙසු නිලයන් ඉතාම ඉහලින් බලාපොරොත්තු තබාගෙන සිටි. නමුත් එම බලාපොරොත්තු බිඳ දමමින් ජනාධිපතිවරයා මේජර් ජෙනරාල් වනසිංහ හමුදාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා ලිපියට අත්සන් තැබීම ගැන දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ. ජනාධිපතිවරයා විසින්ම ආරක්ෂක ලේඛම්වරයාගෙන් ඉල්ලාගෙන කෑමට පෙර අප අනතුරු හඟවා තිබේ. අප ලියන ලිපි ජනාධිපතිවරයාට ලැබෙන්නේ නම් අප ලිය තිබෙන ලිපි නැවත සොයාගෙන කියවීමෙන් එක්ෂත් ජාතික පක්ෂයට ඥාණය පහල වනු ඇත.  

    ඒ අනුව ආරක්ෂක ලේඛම්වරයාට එරෙහිව තිබෙන සියලුම බාධක ඉවත්කිරීමේ මෙහෙයුම් ඔහු එවකට සිටම කරගෙන ගියෙය.  ලබන ඔක්තෝබර් 13 වැනිදාට වයස අවුරුදු 55 සපුරන මේජර් ජනරාල් සංජය වනසිංහ විශ්‍රාම ගන්වන්නේ යුද හමුදාවේ දෙවැනි තනතුර වන මාණ්ඩලික ප්‍රධානියාට සේවා දිගු ලබාදිය නොහැකි බව ජනාධිපතිවරයාට ඒත්තු ගන්වමින් බව කියා වේ. එහෙත් මීට පෙර හමුදා ඉතිහාසයේ මාණ්ඩලික ප්‍රධානි තනතුර හෙබ වූ සරත් ෆොන්සේකා, ශවේන්ද්‍ර සිල්වා, දම්පත් ප්‍රනාන්දු, සත්‍යප්‍රිය ලියනගේ යන නිලධාරින්ට මෙන්ම මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරිට සේවා දිගු ලැබුණු බව ඉතිහාසය සඟවා දමමින් මේජර් ජනරාල් සංජය වනසිංහට යුද හමුදාපති පුටුව පෙනි පෙනී විශ්‍රාම ගැන්වීමට කටයුතු යොදා ඇත.

    එසේ නමුත් ලෝක හමුදා ඉතිහාසයට පියපුතු හමුදාපතිවරුන් දෙදෙනාගේ නාමය එක්කරන්නට ගිය වනසිංහලාට ඒ ඉඩ නොලැබී යන්නේ ඔවුන් අවංකව හමුදාවට කළ සේවය නිසාය. මේජර් ජෙනරාල් සංජය වනසිංහ හමුදාවෙන් ලැබෙන වැටුප, වාහන පවා නොගෙන තම පෞද්ගලික මුදලින් සියලු දේ කරගන්නා අවංක නිලධාරියකු බවට හමුදාවේම ප්‍රකටය. එහෙත් වත්මන් හමුදාපතිවරයා හමුදාවේ ගොවිපොළවල්වල ඇති බිත්තරයේ සිට කෑම බීම සියල්ලම ඉහළ නිලධාරින්ට සපයමින් සියල්ල සතුටු කරමින් සිටින නිසා ඔහුට තවදුරටත් මෙම තනතුරේ වැජඹෙන්නට වරමක් ලැබෙමින් පවතී.

    වත්මන් හමුදාපතිවරයාට හමුදාපති ධුරයට පත් වීමට අවශ්‍ය මූලිකම සුදුසුකම වන නිකලැල් සේවය වෙනුවෙන් ලැබෙන පදක්කම් දෙක පවා නොමැති අයකු බව හමුදාවේ කවුරුත් දනිති. විශිෂ්ට සේවා විභූෂණ පදක්කම (VSV) උත්තම සේවා පදක්කම (USP) යන පදක්කම් දෙකම නොමැතිව හමුදාපති ධුරයට පත් වූ එකම හමුදාපති මොහු බවට ඉතිහාසයට එක්ව ඇත. ඉතිහාසය පුරා හමුදාපති ධුරය හිමි වූයේ නිකළැල් සේවය වෙනුවෙන් පදක්කම් උරුම කරගත් නිලධාරින්ට පමණි. වත්මන් හමුදාවේ නිකළැල් සේවය වෙනුවෙන් ලැබෙන එම පදක්කම් දෙක ඇතුළුව සුදුසුකම් සපුරා ඇති ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ මේජර් ජෙනරාල් සංජය වනසිංහය.

    වත්මන් හමුදාපතිවරයාට මෙම මූලික අවශ්‍යතා නොමැතිකම පමණක් නොව යුද හමුදා සේවය අතහැර ගිය නිලධාරියකු ලෙසද ඔහුගේ ලිපිගොනුවේ කළුපැල්ලමක් ඇත. ශ්‍රී ලංකාවේ 11 වැනි යුද හමුදාපති වූ ජෙනරල් හැමිල්ටන් වනසිංහ හමුදාපති ධුරය බැබළ වූ චරිතයක් වූ අතර මෙරට ඒකාබද්ධ මෙහෙයුම් අණදෙන නිලධාරි හා ආරක්ෂක ලේකම් තනතුර පවා හෙබවිය. යුද හමුදාවට ස්නයිපවරුන්ගේ බළකායක් හඳුන්වා දුන්නේත් ඔහුය.

    බිමේ තත්වය නිසිලෙස හදුනාගත යුතුය. රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභයගේ කල්ලියට අවශ්‍ය ලෙස ආරක්ෂක අංශ හැසිරවීමට ඉඩ ලබා දෙන්නේ නම්, එය මහජනතාව සහ ආරක්ෂක හමුදාවන් අතරේ සිදුවන් දැවැන්ත සිවිල් යුද්ධයක ඇරඹුම බවත් එහි ප්‍රතිපලය ආරක්ෂක අංශවල නිවෙස්වල වැසියන්, විවිධ දේශපාලන නායකයන්ගේ ද අවාසානයන් වී හැකිය. එය සිදුකරනුයේ ආරක්ෂක ලේඛම් ප්‍රමුඛ කණ්ඩායම බව අප අවධාරණය කරන්නෙමු. “අශ්වයා ගියාට පසු ස්තාලය වසා වැඩක් නැත” ජනාධිපති කල යුත්තේ තමන්ට පක්ෂග්‍රාහි ආරක්ෂක අංශ ප්‍රධානින් කණ්ඩායමක් පත්කරගැනීම බව අප නැවතත් අවධාරණය කරනුයේ, ම්ලේච්ච ක්‍රියාවන් වලට එරෙහිව වැට දිය යුතු බැව් අවධාරණය කරමිනි.

    2022 මැයි මස 9 වැනි දින අප පලකල වාර්තාව

    ගෝඨාභයටත් ගඩාෆිට වූ දේම වෙන ලකුණු.
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version