මහනුවර – කොළඹ පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර තිබෙන බව වාර්තා වේ .
ලංගම බස් රථයක සේවකයින් පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට පහරදුන් බව කියමින් මෙම වර්ජනය ආරම්භ කර ඇති අතර බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ මහනුවර – කොළඹ බස් ගාල් කර ඇති බව සඳහන් .














































