කැලණිවැලි දුම්‍රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබෙන බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ දුම්රිය හරස් මාර්ගය හරහා තාවකාලිකව වාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බව සඳහන්.