කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.
ඒ අනුව අද පස්වරු 2.00ට කැලණිවැලි දුම්රිය යථා පරිදි ධාවනයට පියවර ගෙන තිබේ.
ඒ අනුව සවස් කාලයේදී ධාවනය වන කාර්යාලයීය දුම්රිය ද පෙර පරිදිම ධාවනය වන බව සදහන්.

© 2021 රාවණා ලංකා.