දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් අද (10) පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්‍යාල දුම්රිය පහක් අවලංගු කර ඇති බවත් , අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය හැර අනෙකුත් සියලුම රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.













































