ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් බිලියන 1.5 ක ලාභාංශයක් භාණ්ඩාගාරයට ලබා දෙන බවත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා එම මුදල අද (20) භාණ්ඩාගාරය වෙත ලබා දීමට කටයුතු කරන බවත් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

© 2021 රාවණා ලංකා.