හෙට (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහළ දමන බව එම සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම අදාළ මිල සංශෝදනය හෙට (03) දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සඳහන්.














































