අස්වැසුම ප්‍රථිලාභ ලබා ගැනීම සදහා බැංකු ගිණුම් ආරම්භ කිරීමේ කටයුතු සදහා අද (25) දිනද රට පුරා විශාල පිරිසක් වැසි තත්ත්වයන් නොතකා සහභාගි වන අයුරු දක්නට ලැබෙන බව වාර්තා වේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් පැමිණ අස්වැසුම ප්‍රථිලාභීන් ලියාපදිංචි කිරීම සිදු කරන අතර එසේ ලියාපදිංචි වීම සදහා තම වාරය පැමිණෙන තෙක් ජනයා දිගු පෝලිම් ගැසී සිටින බව සදහන්.














































