ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පවත්වනු ලබන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ ලේකම්වරයා ද එක්ව සිටි බව සඳහන් .