ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ අද (15) දිනයේ ස්කෑන් පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ ඊයේ (14) පාකිස්ථානය සමඟ පැවති තරගයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වීම හේතුවෙනි .
මොහු පන්දු රකිමින් සිටියදී දකුණු කලවා ඇදීමකට ලක් වීමෙන් මෙලෙස ආබාධයකට ලක්ව ඇති බව සඳහන් .













































