මෛත්‍රීපාල සිරිසේන මහතා තමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සහ මහලේකම්ධුරයෙන් ඉවත් කිරීම හිටපු ජනාධිපතිවරයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා සමග ආප්ප කෑමේ දෙවැනි අවස්ථාව හා සමාන බවත් , තමා සමග ඊයේ උදෑසන පාර්ලිමේන්තුවේ දවසම ගතකර රාත්‍රියේදී තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් , මේ සම්බන්ධයෙන් තමා නීතිමය පියවර ගන්නා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (06) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.