මෛත්‍රීපාල දෙවන වරටත් ආප්ප කයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා තමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සහ මහලේකම්ධුරයෙන් ඉවත් කිරීම හිටපු ජනාධිපතිවරයෙක් වන මහින්ද රාජපක්ෂ මහතා සමග ආප්ප කෑමේ දෙවැනි අවස්ථාව හා සමාන බවත් , තමා සමග ඊයේ උදෑසන පාර්ලිමේන්තුවේ දවසම ගතකර රාත්‍රියේදී තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් , මේ සම්බන්ධයෙන් තමා නීතිමය පියවර ගන්නා බවත්  පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (06)  කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version