ඉන්දීය සහාය ඇතිව ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සාකච්ඡාවක් අද (21) නවදිල්ලි නුවර හද්‍රාබාද් මන්දිරයේදී පවත්වා ඇති බව වාර්තා වේ .
ඒ අනුව කර්මාන්තය සහ ආර්ථික කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ඇති කිරීම සම්බන්ධයෙන් සහ දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ නළ මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුව ඇති බව සඳහන් .