ඉදිරියේදී කිරිපිටි වල මිල ගණන් පහළ දැමීමට මෙරට ප්‍රධාන කිරිපිටි අපනයන සමාගම් ඊයේ (18) පැවති සාකච්ඡාවකදී සිය එකගත්වය පළ කළ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වෙළද අමාතාංශය වෙත වාර්තාවක් ලැබීමට නියමිත බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ.













































