සිරියාවේ පිහිටා ඇති ඇමෙරිකානු හමුදා කඳවුරු දෙකකට මිසයිල ප්‍රහාර එල්ලකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබේ .
සිරියාවේ ඉරාක සහ ජෝර්දාන දේශසීමාව ආසන්නයේ පිහිටි හමුදා කඳවුරකට සහ සිරියාවේ උතුරු කලාපයේ පිහිටි හමුදා කඳවුරකට එලෙස මිසයිල ප්‍රහාර එල්ලකර තිබේ .
නමුත් එම ප්‍රහාර සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිවෙක් පිළිගෙන නොමැති බව සඳහන්.















































