ඩුබායි හී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ සමුළු සඳහා මෙරට නියෝජිතයන් 80ක් පමණ සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
මේ වෙනුවෙන් සහභාගී වන දේශපාලන නියෝජිතයන් වන්නේ අමාත්‍ය අලි සබ්‍රි, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, අමාත්‍ය කංචන විජේසේකර සහ විපක්ෂය නියෝජනය කරමින් චම්පික රණවක හා අජිත් මාන්නප්පෙරුම යන මන්ත්‍රිවරුන්ය.














































