හංගේරියාවේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදීෂා ලේකම්ගේ අද (23) තරග බිමට පිවිසෙන බව වාර්තා වේ.
ඒ හෙල්ල විසි කිරීමේ මූලික වටය සඳහායි.
එහිදී ඉදිරි වටයට පිවිසීමට නම් ඇය අවසන් තරගකාරිනියන් 12 දෙනා අතරට පිවිසිය යුතු බව සඳහන්.













































