ඌව පළාත් ප්‍රධාන ලේකම් වශයෙන් දමයන්ති පරණගම මහත්මිය ද , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් වශයෙන් අජිත් ප්‍රේමසිංහ මහතා ද පත් කර ඇති බව ජනාධිපති කාර්‍යාලය විසින් ප්‍රකාශයට පත් කළ බව වාර්තා වේ.
මොවුන් දෙදෙනා පරිපාලන විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් වන අතර දැනට අදාළ තනතුරු දරණ නිලධාරීන් විශ්‍රාම යාමෙන් අනතුරුව මෙම පත්වීම් බලපැවැත්වෙන බව සඳහන්.