නවසීලන්තයේ නව අගමැතිවරයා ලෙස ක්‍රිස්ටෝපර් ලක්සන් පත්ව ඇති බව වාර්තා වේ.
නවසීලන්තයේ කම්කරු අගමැති ක්‍රිස් හිප්කින්ස් පරාජය කරමින් ඔහු ජයග්‍රහණය ලබා ඇති බව සදහන්.
විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ක්‍රිස්ටෝපර් ලක්සන්ගේ ජයග්‍රහණය ලබා ඇත්තේ ඔහුගේ නායකත්වයෙන් යුත් මාධ්‍ය දක්ෂිණාංශික ජාතික පක්ෂයෙන් බවයි.















































