උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන්ගත කෙරේ.

This picture, taken by North Korea's official Korean Central News Agency on April 15, 2012 shows North Korean leader Kim Jong-Un waving as he reviews a military parade commemorating the 100th birth anniversary of former North Korean President Kim Il Sung at the Kim Il Sung Square in Pyongyang. North Korea's new leader Kim Jong-Un delivered his first public speech and vowed to push for a stronger military as his country unveiled an apparently new missile. ---EDITORS NOTE--- RESTRICTED TO EDITORIAL USE - MANDATORY CREDIT "AFP PHOTO / KCNA VIA KNS" - NO MARKETING NO ADVERTISING CAMPAIGNS - DISTRIBUTED AS A SERVICE TO CLIENTS AFP PHOTO / KCNA via KNS (Photo credit should read KNS/AFP/Getty Images) ORG XMIT:

උතුරු කොරියාව සිය ප්‍රථම අභ්‍යවකාශ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර සුළු වේලාවකට පසුව උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන් ගත කර ඇති බව ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් ජපානය විසින් ඔකිනවාහි ජීවත් වන වැසියන්ට අනතුරු ඇඟවීමක් සිඳු කළ ද එම රොකට්ටුව තම භූමියට කඩා වැටීමේ අවදානමක් නොමැති බව ජපාන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.එමෙන්ම දකුණු කොරියාවේ සෝල් අගනුවර පදිංචිකරුවන් සඳහා ද ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර මෙම රොකට්ටුව ගුවනේ දී කැඩී බිඳී යාමට හෝ රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වීමෙන් පසු කඩා වැටීමට ඉඩකඩ ඇති නිසා ඒ සම්බන්ධයෙන් සූදානමින් සිටින බව දකුණු කොරියානු ආරක්ෂක අංශ සඳහන් කර තිබේ.

Exit mobile version