උතුරු කොරියාව සබ්මැරීනයක සිට අත්හදා බලා ඇති මෙම දිය යට ප්‍රහාරක නය්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීම සාර්ථක බවට උතුරු කොරියානු මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.
තවද දකුණු කොරියාව ප්‍රකාශ කර ඇත්තේ තම අසල්වැසියාගේ යුද අත්හදාබැලීම් සම්බන්ධයෙන් බුද්ධි අංශ ඇමරිකාව සමග එක්ව නිරන්තරයෙන් අවධාණයෙන් සිටින බවත් දකුණු කොරියාව එක්ව ප්‍රීඩම් ෂීල්ඩ් 23 ලෙස නම් කර ඇති දින 11ක ඒකාබද්ධ යුද අභය්‍යාසය අද ආරම්භ කිරීමට නියමිතව තිබියදී මෙම අත්හදාබැලීම් සිදු කිරීම විශේෂත්වයක් බවත්ය.