නුවරඑළිය දිස්ත්‍රික්කයේත් විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පිරිසක් කොටගල රජයේ ගුරු විදුහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇත්තේ ඒ පිළිබඳ සොයා බැලීමට බව සදහන්.