English
සිංහල
02:25 අඟහරුවාදා, නොවැම්බර් 11, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    OIC ලා පොලිස්පතිට පස්ස පැත්ත පෙන්නයි. පොලිස්පති පොල්පිත්තක් කරයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය වීම හේතුවෙන් දැවැන්ත බිඳ වැටීමකට ලක්ව තිබේ. අප දිගින් දිගටම ඒවා වාර්තා කර තිබෙන අතර නිසි ක්‍රම වේද සපුරන්නේ නැතිව දේශපාලන වුවමනාවන් මත උසස්ස්වීම් ලබා ඇති නියෝජ්‍ය පොලිස්පතිවරුද පොලිස් දෙපාර්තමේන්තුවේ සිටිති.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති තිලකරත්න මහතාද නිසි ක්‍රමවේදයන්ට පිටින් ගොස් උසස් වීම් ලබා තිබෙන බව විවිධ සමාජ මාධ්‍ය වල පත්‍රිකා කිහිපයක් සංසරණය වේ. ඒවාට අනුව ඔහුද ඇතුළුව පොලිසියේ උසස් පොලිස් නිලධාරීන් ගනනාවක්ම දේශපාලන වුවමනාවන් මත උසස්වීම් ලබා තිබෙන බව අපට ලැබී තිබෙන වාර්තා වලද සදහන් වේ. SSP කීර්තිරත්න නමැති රඹුක්කන වෙඩි තැබූ නිලධාරියාද දේශපාලන වුවමනාවන් මත උසස්වීම් ලැබූ අයෙකු  බව කියවේ. කෙසේ වුවත් ඔවුන්ගේ අදක්ෂතාවය සහ ඔවුන්ගේ නීතිවිරෝදී ක්‍රියාවන් මෙරට ගිනි තැබීමට සමත් විය.

    ඒ අතර මෙරට පොලිස් ස්තානාධිපතිවරුගෙන් 182 දෙනෙක්ම පොහොට්ටු දේශපාලන වුමනාවන් මත පත් වූ අය බව කියවෙන අතර එය පොලිස්පතිවරයා විසින් 2021 12 06 වැනි දින මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේඛ්ම්වරයා වෙත ලිඛිතව යවා තිබේ.

    ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව,  සුද්දා හදුන්වා දීමට පෙර සිටම සුදු අධිරාජ්‍යවාදීන්ගේ පරිපාලන නීතිය මෙරටට හදුන්වා දෙමින් ඔවුන් සිදුකලේ උසස් නිලධාරියෙකු බිහිවීමට පෙර අත් දැකීම් ඇති කරවීමයි. කැඩෙට් නිලධාරීන් ලෙස හැදින් වූයේ එකල සිවිල් පාලනය පිලිබදව ඉගෙන ගන්නා නිලධාරින්ය. ඔවුන් අවුරුදු තුනක් කම්කරුවන් සේ සිටිය යුතුය.

    පොලිසියට ගිය විට නීතියක් ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න පොලිස්පතිගේ වාර්තාවට අනුව පැහැදිලිය. අදක්ෂ නිලධාරීන් ගමන් කරනුයේ බලය ඇත්තෝ පසු පස්සේය. ඒ තමන්ගේ නොහැකියාවන් වසා දමා උසස්වීම් හෝ අනෙකුත් වරප්‍රසාධ වෙනුවෙනි. ඒ වෙනුවනේ පසු ගියා 9 වැනිදා රට ගිනි තැබීමට ඉඩ හැරියේද පොලිස් නිලධාරියෙක්ය. දූෂණ මෙන්ම වංචා සිදුකරනුයේද මෙසේ පත් වන ස්ථානාධිපතිවරුන්ගෙන් බහුතරයකි. නීතියක් නොදන්නා ඔවුන් නිසා ජනතාව පීඩා විඳිති.

    මෙම ලිපියේ පොලිස් ස්ථානාධිපතිවරයෙකු පත් කරන ක්‍රම වේදය ඔහු විසින් පෙන්වා දී තිබේ.

    එම ලිපියට අනුව, සම්මුඛ පරික්ෂනයකටවත් නොපැමිණ ස්ථානාධිපති තනතුර ලබා ගත් ප්‍රමාණය 126 ක් වන අතර සම්මුඛ පරික්ෂණවලට පැමිණ අසමත් වූ තිදෙනකු දේශපාලන බලපෑම් මත ස්ථානාධිපති තනතුරු ලබා ගෙන තිබේ.

    සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණ එයින් අසමත් වූ පොලිස් නිලධාරීන් 03ක් දේශපාලන බලපෑම් මත පොලිස් ස්ථානාධිපති ධුර ලබාගෙන තිබේ. එසේම මින් පෙර ස්ථානාධිපතිවරුන් ලෙස සේවය නොකළ නිලධාරීන් 34 කි.

    සමස්ත පොලිසියේම මෙසේ දේශපාලනය කරනා නිලධාරීන් නොහොත් වඩා බැරි ටාසන්ලා සිටින්නේ ඉතාම අඩු ප්‍රමාණයකි. මේ පොලිසිය වනසුවේද ඔවුන්මය. ඔවුන්ගේ පැටිකිරිය කෙසේද යත් පොලිස්පතිවරයා රූකඩයක් කිරමටද ඔවුන් සමත්විය. නමුත් ඔවුන් ට වැටුප ගෙවන්නේද මෙරට ජනතවාය . තමන්ගේ ආයතනයේ ක්‍රමවේදයන් වලට ගරු නොකරනා,එසේම තම ආයතන ප්‍රධානින් රූකඩ කිරීමට තම දේශපාලන වහලුන් ජනතාව වෙනුවෙන් නීතියේ ආධිපත්‍ය සුරකින්නේ නැතිබවද අමුතුවෙන් කිව යුතු නොවේ.

    පොලිස්පතිතුමනි, අදාළ ස්තානධිපතිවරුන්ගේ නාම ලේඛනයද, දේශපාලන බලපෑම් මත විවිධ නීති රේගුලාශි වෙනස් කරමින් උසස්වීම් ලබා ගෙන දැනට පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින නිලධාරීන්ගේ නාම ලේඛණයද ප්‍රසිද්ධ කිරීමෙන් පොලිස් දෙපාර්තමේන්තුවට මෙන්ම සමාජයට විශාල යහපතක් වනු ඇත.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version