කළුතර ප්‍රදේශයේ ලැගුම්හලකදී අබිරහස් ලෙස මියගිය 16 හැවිරිදි සිසුවියගේ සිද්ධියට සම්බන්ධ අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් අද (09) ඇප මත නිදහස් කොට ඇති බව වාර්තා වේ.
සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ රියදුරුට මෙලෙස ඇප ලබා දී ඇති අතර අනෙක් පිරිස ජුනි 3දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සදහන්.














































