අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන් පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් නායක බාබර් අසාම් ට දඩයක් නියම කිරීමට ලාහෝර් පොලීසිය කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
ඔහු සිය මෝටර් රථය පන්ජාබ් අධිවේගී මාර්ගයේ කාර්යබහුල කොටසක පැයට කිලෝමීටර් 120 කට වැඩි වේගයකින් ධාවනය කර ඇති අතර ඒ අනුව ඔහුට පාකිස්ථාන රුපියල් 2000 ක මුදලක් දඩ වශයෙන් නියම කර ඇති බව සඳහන් .















































