පාකිස්ථානයට දින කිහිපයක සිට බලපා ඇති මෝසම් වැසි හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් නිසා පුද්ගලයන් 86 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
පුද්ගලයන් 151 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර පසුගිය පැය 24 තුළ පමණක් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.