පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින ණය වැඩසටහනේ සාකච්ඡා නවතා ඇති පසුබිමක් තුළ පාකිස්ථානයේ බීරක්ස් සංවිධානය සමඟ සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇති බවත් , පාකිස්ථානය ඇතුළු තවත් රටවල් 19ක් මෙම සංවිධනය සමඟ සම්බන්ධ වීමට කැමත්ත පල කර ඇති බවත් , ලබන අගෝස්තු මස දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත කණ්ඩායම් සමුළුවේ දී ඔවුන්ගේ අභිලාෂය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම බීරක්ස් සංවිධානය එක්සත් ජාතීන් විසින් ජාත්‍යන්තර සංවිධානයක් ලෙස පිළිගෙන ඇති අතර රුසියාව , බ්‍රසීලය , චීනය සහ ඉන්දියාව මෙහි සාමාජිකත්වය දරන බව සඳහන් වේ.
 
	    	



























 
		    


















