ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් තරගයේ ජය පාකිස්ථාන කණ්ඩායමට හිමි වූ බව වාර්තා වේ.
මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 312ක් සහ දෙවෙනි ඉනිම සදහා ලකුණු 279ක් රැස් කර තිබේ.
ඊට පිළිතුරු ලෙස පාකිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 461ක් ලබා ගෙන තිබේ.
පාකිස්ථානය ජය්‍රහණය සදහා ලකුණු 131ක ඉලක්කයක් හිමි වූ අතර පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ඉමාමි උල් හක් ලකුණු 54ක් ලබා ගත් බව සදහන්.
ඒ අනුව ඉලක්කය හඹා ගිය පාකිස්ථාන කණ්ඩායම කඩුලු 4ක සිය ජයක් ලබා ගත් බව සදහන්.
 
	    	



























 
		    
















