English
සිංහල
02:09 සෙනසුරාදා, ඔක්තෝබර් 25, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    දූෂණ විරෝධී පනත අතීතයටත් වලංගු වන පරිදි සම්මත කරන්න – තිස්ස අත්තනායක කියයි.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සම්බන්ධ වෙමින් ප්‍රකාශ කළේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම දිනෙන් දින කල් දැමීම සඳහා කටයුතු කරන සියලු දෙනාට එරෙහිව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. එමෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරනවා නම් එහි සත්‍යවශයෙන්ම වරදක් සිදු වී ඇති බවත් තිස්ස අත්තනායක මහතා පවසයි.

    එමෙන්ම ” සමගි ජන පවුර ” වැඩසටහනේ අරමුණ බිම් මට්ටමින් ඡන්දපොළ 12,500ට ඡන්දපොළ නියෝජිතයන් 12,500ක ශක්තිමත් ජාලයක් බිහි කිරීම බව පාක්ෂිකයන් හමුවේ ප්‍රකාශ කරන ලදී.

    මෙරට ලාභ ලබන ආයතන විකිණීමේ ක්‍රියාවලියට බොහෝසෙයින්ම විරුද්ධ වන බවත් , ප්‍රජාතාන්ත්‍රවාදය හකුලා ජනාධිපති යන්නේ ඒකාධිපති ගමනක් ද යන වගත් අමාතයවරයා තව දුරටත් අවධාරණය කරන ලදී.

    තවද මෙරට ළමුන්ගේ මන්දපෝෂණය පිළිබඳව සොයා බැලීමට කමිටු පත් කිරීම පළක් නැති ක්‍රියාවලියක් බවත් මේ සඳහා නිසි ප්‍රයෝජනවත් වැඩපිළිවෙළක් සකස් කර දරුවන්ගේ ආහාර අවශ්‍යතාවයන් නිසි පරිදි සැලසීමට කටයුතුකළ යුතු බවත් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරන ලදී.

    රුසියාව ඉන්දියාවට තෙල් ලබා දෙන්නේ ඩොලර් 35 ට බවත් , රුසියාව විසින් මෙරට තේ කොළ මිලදී ගන්නවා නම් රුසියාවෙන් තෙල් නොගෙන්වන්නේ කුමන හේතුවක් මත ද බවත් , තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරන ලදී.

    ” අද තෙල් බැරල් එකක් ඩොලර් 70 යි .ඇයි අපි රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ. රුසියාවට අපේ තේ කොළ ගන්න පුලුවන් නමි ඇයි අපිට තෙල් ගන්න බැරි . ඉන්දියාවට තෙල් දෙන්නේ ඩොලර් 35ට “

    එමෙන්ම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ ” දූෂණ විරෝධී ” පනත ජනතාව අරගලය කළ කාරණය යටපත් නොකර , ඉතිහාසයටත් වලංගු වන පරිද්දෙන් ගෙන ආ යුතු බවත් ඔහු තව දුරටත් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනේ දී ප්‍රකාශ කරන ලදී.

    ” දුෂණ විරෝධි පනතක් ගෙනාවා පාර්ලිමේන්තුවට .අපි ඒ්කට 100% කැමති හැබැයි ඉතිහාසය පිිළිබද ජනතාව අරගලය කරපු ඒක කාරණය යටපත් නොකර මෙි “දුෂණ විරෝධි “පනත ඉතිහාසයටත් වලංගු වන පරිදි ගේන්න ඕනි කියලයි අපි කියන්නේ ”

    රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට දිළිදුකම තුරන් කිරීම සඳහා කටයුතු කළ අයෙක් බවත් , ඔහු විසින් හඳුන්වා දුන් ” ජන සවිය ” නම් වැඩසටහන වර්තමානයේ පවතින ” සමෘද්ධි” වැඩසටහන මෙන් හිඟාකන වැඩසටහනක් නොවන බවත් තිස්ස අත්තනායක මහතා තරයේ අවධාරණය කරන ලදී.

    ” රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඇඟලුමි කර්මාන්ත ආරම්භ කරන විට කීවේ ‘ සුද්දාට ජංගි මහන්න අපේ මිනිස්සු දානවා’ කියලා. රණසිංහ ප්‍රේමදාස තමයි ලංකාවේ දිළිදුකම තුරන් කරන්න ” ජනසවිය” කියන වැඩසටහන හඳුන්වා දුන්නේ .අද වගේ මෙි “සමෘද්ධිය” කියන හිගාකන එකක් නෙමෙයි “

    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version