අමාත්‍යවරයකුට හා රාජ්‍ය අමාත්‍යවරයකු හට කුරුණෑගල බමුණාකොටුව ප්‍රදේශයේ ඉදිකරන ලද සංස්කෘතික මද්‍යස්ථානායක් විවෘත කිරීමට ගිය අවස්ථාවකදී ජනතාව හූ කියමින් දැඩි විරෝධයක් එල්ල කර ඇති බව වාර්තාවේ.
ඒ අමාත්‍ය විදුර වික්‍රමනායකට සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් යන මහත්වරුන් හට බවයි වාර්තා වන්නේ.
විරෝධය හමුවේම අමාත්‍යවරුන් එහි කටයුතු සිදුකර ඇති බවත් පප්‍රදේශවාසින් සදහන් කරන්නේ මෙම ශාලාව කිහිප අවස්තාවකදීම අමාත්‍ය වරුන් කිහිපදෙනෙකු විසින් විවෘත කර ඇති බවයි.
ඡායාරූප අන්තර්ජාලයෙන්














































