පනාමුර කෝන්කටුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මත්පැන් පානය කළ පුද්ගලයන් පිරිසක් අතර ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස ඊයේ (15) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.