රසික හදවත් දිනූ සුප්‍රකට පොප් ගායිකා කොකෝ ලී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
වසර කිහිපයක් පුරා මානසික අවපීඩන තත්ත්වයකින් පෙළුණු ඇය පසුගිය ඉරිදා සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කර තිබූ අතර එහිදී ඇය කොමා තත්ත්වයකට පත්ව රෝහල් ගත කර තිබූ බව සදහන්.
පසුව ඊයේ (05) දිනයේ ඇය අභාවප්‍රාප්ත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
1975 වසරේ හොංකොංහි උපත ලද කොකෝ ලී මියයන විට 48 වන වියේ පසුවුණි.















































