කුකුළු මස් කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 200 කින් පහළ ගොස් ඇති බවට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එහි සභාපති අජිත් ගුණසේකර ප්‍රකාශ කර ඇත්තේ කුකුළු මස් කිලෝවක් 1450 ක් දක්වා මිල පහත බැස ඇති බවයි.

© 2021 රාවණා ලංකා.