මිල පාලනය කිරීම සදහා පාකිස්ථානයෙන් ලොකු ලූණු ගෙන්වීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මේ වනවිට වෙළෙඳපොළේ ලොකු ලූණු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 500ක මිලකට බව සදහන්.
ඉන්දියාවේ ලොකු ලූණු අපනයනයට පනවා ඇති තහනමත් සමග තමන්ට ලොකු ලූණු ගෙන්වීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවට ලොකු ලූණූ ආනයනකරුවන් පවසා තිබේ.
 
	    	



























 
		    
















