ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ විධායක ලේකම් ආචාර්ය රොබට් ෆ්ලොයිඩ් මහතා අද පෙරවරුවේ හමුවූ බවට වාර්තා වේ.
කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවති මෙම හමුවේදී න්‍යෂ්ටික බලශක්තිය සාමකාමි භාවිතය සදහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳව ජනාධිපතිවරයා විසින් යළි තහවුරු කළ බව සදහන්.














































