ජාතික ඉන්ධන අවසරපත හෙවත් QR කේතය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු සියලු පාර්ශව සමඟ සාකච්ඡා කර ඉදිරි මාස දෙක තුළ දී අහෝසි කිරීමේ හැකියාව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

© 2021 රාවණා ලංකා.