අද (11) සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කරන බවට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එහි සභාපති සුමේධ මහතා සදහන් කරන්නේ සිය ගැටලුවට විසදුම් නොලැබෙන්නේ නම් ඉදිරි සතියේදී අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවන බවයි.
කෙසේ වෙතත් දුම්රිය සාමාන්‍යාධිකාරි ,මෙහෙයුම් වී.එස් .පොල්වත්තගේ ප්‍රකාශ කර තිබෙන්නේ වෘත්තීය සමිති ගන්නා තීරණ සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතු බවයි.














































