රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සිටි නායකයින් අතුරින් ඉහළින්ම සිටින පුද්ගලයා බව සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අධ්‍යාපනය, සමාජ මට්ටම සහ ඔහු ඇසුරු කරන පුද්ගලයින් අනුව ඔහු කිසි සේත් කුණු බක්කියට දැමිය නො හැකි පුරවැසියෙකු බවයි.
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විවේචනයක් ද තමන්ට ඇති බවද ෆොන්සේකා මහතා මෙහිදී සඳහන් කර තිබේ .
වැඩි දුර තොරතුරු පහත වීඩියෝවෙන් ,














































