දිස්ත්‍රික්ක තුනකට රතු නිවේදන.

දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව අද (08) සවස 3 සිට හෙට (09) සවස 3 දක්වා එම නිවේදනය බලපැවැත්වෙන බව සඳහන් .

ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්ක සඳහා එම නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති අතර ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වෙන ලෙස ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ .

රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ පහතින්.

Exit mobile version