ඉන්දියානුවන්ට ඇමෙරිකාවට පැමිණ සේවය කිරීමට සහ එහි පදිංචි වීමට ඇති බාධක ඉවත්කර එය පහසු කිරීමට බයිඩන් පාලනය තීරණය කර ඇති බව වාර්තා වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ඇමෙරිකා සංචාරයට සාපේක්ෂව ඒ සම්බන්ධයෙන් පියවර ගෙන ඇති අතර එමගින් සමහර ඉන්දීය සේවකයින්ට ස්ථීරව ඇමෙරිකාවේ පදිංචිවීමට අවස්ථාව හිමිවන බව සදහන්.
ඒ සම්බන්ධ නිවේදනය ඇමෙරිකානු දෙපාර්තමේන්තුව අද (22) නිකුත් කිරීමට නියමිත අතර ඊට අදාල නියමු ව්‍යාපෘතිය නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට නියමිත බව සදහන්.















































