කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වූ සිසුන්ට හෙද පත්වීම් ලබාදීමට ජනාධිපතිවරයා සිදුකර ඇති යෝජනාව වහාම නැවැත්වීමට පියවර ගත යුතු බවත් , එසේ නොමැති වුවහොත් දිවයින පුරා හෙද නිලධාරීන් වැඩවර්ජනවලට යොමුවීමේ අවදානමක් පවතින බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ
සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ප්‍රකාශ කළ බව වාර්තා වේ .














































