ඉන්දුනීසියාව තුළ අප්‍රිකා සූකර උණ රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බවට සත්ත්ව සෞඛ්‍ය පිළිබඳ ගෝලිය සංවිධානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
අප්‍රිකා සූකර උණ රෝගයෙන් මේ වන විට සූකරයින් 35,000 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති අතර ,ඉන්දුනීසියාවේ බූලන් දූපතේ මෙම රෝගය ශීඝ්‍රයෙන් පැතිර යන බවට විදෙස් වාර්තාවල සදහන්.
මෙම උණ රෝගය මේ වන තෙක් මිනිසෙකුට වැළදුණු අවස්ථාවක් වාර්තා වී නොමැති වුවද එය සූකරයින්ට මාරාන්තික වන බවට දක්වා තිබේ.















































