බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මංගල්‍යය පැවැත්වෙන දිනයන්හි රථවාහන ගමනාගමනය සීමාකිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් රියදුරන් දැනුවත් කරමින් නිවේදනයක් නිකුත්කර තිබෙන බව වාර්තා වේ .
එම පෙරහැර හෙට (17) සිට එළඹෙන 20 වනද දක්වා රාත්‍රී 7.00 ට බෙල්ලන්විල විහාරස්ථානයෙන් ගමන් ආරම්භ වී විථී සංචාරය කිරීමට නියමිත අතර
ඒ අනුව හෙට (17) සිට එළඹෙන 20 වනදා දක්වා පෙරහැර ගමන් ගන්නා කාලය තුළ පහත මාර්ග වසා තැබෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ට හා මහජනතාවට දැනුම් දී තිබේ .
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත්කළ නිවේදනය පහතින්,















































