රුසියානු ජනපති වන ව්ලැදිමිර් පුටින් යුක්‍රේනයේ කර්සෝන් පළාතේ රුසියානු හමුදා විසින් අත්පත් කරගත් ප්‍රදේශවල සංචාරය කර ඇති අතර එහිදී හමුදා ප්‍රධානීන් හමුව එම ප්‍රදේශවල නවතම තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

© 2021 රාවණා ලංකා.