පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමි ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (21) අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
ආගමික සහජීවනයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ සිදුකළ බවට එම හිමි අනුරාධපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබූ බව සදහන්.













































