සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ රැස්වීමට නියමිත බව වාර්තා වේ.
මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දරණ ස්ථාවරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව ද සඳහන් වේ.














































