කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලීසිය හදිසියේ සිදුකළ වැටලීමකදී සහරාන්ගේ සහෝදරිය විවාහ වී සිටින පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වෙන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව වැටලීම සිදුකර තිබෙන අතර පොලීසිය එම ස්ථානය වටලන අවස්ථාවේදී පිරිසක් කාඩ් සෙල්ලම් කරමින් සිට තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නියාස් නම් පුද්ගලයෙකි














































