මේ වන විට සමෘද්ධි සංවර්ධන නිලධාරින් 183 දෙනෙකුට විශ්‍රාම වැටුප් ලබා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.
ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළද මෙතෙක් අනුමත වී නොමැති බව සඳහන්.

© 2021 රාවණා ලංකා.