අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බවට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
විභාග ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේ දිනවල කෙරෙන බවටද ඔහු සඳහන් කර තිබේ.
අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 පසුගිය මැයි මාසයේදී මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වූ බව සදහන්.
පරිගණකගත කිරීමේ කටයුතු අවසන්වූ වහා විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවට විභාග දෙපාර්තමේන්තුව පවසයි.














































