පාසල් වයසේ පසුවන දරුවන් පවා අඩු වයසින් හෘදයාබාධවලට ලක්වීමේ අවධානමක් පවතින බවට කළුතර මහ රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය භාතිය රණසිංහ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ආතතිය, ආහාර රටාව සහ ව්‍යායාම අඩුකම ඊට හේතු වී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිට්න්නේ ශාරීරික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩි අවදානයක් යොමුකර කටයුතු කිරීමෙන් අඩු වයසින් හෘදයාබාධ තත්ත්වයන්ට මුහුණදීමේ අවධානම මගහරවා ගත හැකි බවයි.














































